ලිංගික එක්වීම පියවර 5කින්


දෙදෙනෙක් අතර ඇතිවන ලිංගික සබදතාවයකදී එක් අයෙක් පමණක් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ගිය හොත් එක් අයෙක්ගේ සතුට අහිමි වේ.මෙය ස්ත්‍රි-පුරුෂ මෙන්ම පුරුෂ-පුරුෂ,ස්ත්‍රී-ස්ත්‍රී සම්බන්ධතාවයහිදී පවා සත්‍ය කරුණකි.ලිංගික සබදතාවයකදී සිදුකරන ප්‍රධානතම කාර්යය සංසර්ගයයි.එය මුඛ සංසර්ගය,යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය ලෙස වර්ග කෙරේ.දෙදෙනෙක් අතර සිදුවන ලිංගික එක්වීමකදී මෙම සංසර්ගය පමණක් සිදු කිරීමට සමහරු පෙළඹී තිබේ.එනිසාම ලිංගික එක්වීම සුළු කාලයකට සීමා වේ.ඒ ඔස්සේ එක් අයෙක් පමණක් සතුටු වී අනෙකා සතුටට පත්වන අවස්ථා බහුලය.මෙය ස්ත්‍රී-පුරුෂ සබදතාවල බරපතල ගැටලුවක් වී තිබේ.එනම් කාන්තාවක් එවැනි ඉක්මන් එක්වීමකදී ඔවුන්ගේ කම් සැපයේ උපරිමයට නොවී වෙන්ව යෑමයි.මෙම ප්‍රශ්නයම සමලිංගික සබදතාවලද දක්නට ලැබේ.එවැනි තත්ත්වයන් මඟ හරවා ගැනීමට ක්ෂණික එක්වීම වලින් මිදී එකිනෙකාගේ හැඟීම් තේරුම් ගෙන දෙදෙනාටම උපරිම සතුට ලැබෙන ක්‍රමවේදයකට අවතීරණය වීම වැදගත්ය.එනම් ලිංගික එක්වීමකදී ආත්මාර්ථකාමී නොවී අනෙකාගේ සතුට පිළිබඳවත් සිතීමයි.දෙදෙනාටම උපරිම සතුට ලගා කර ගැනීමට පියවර 5කින් යුතු එක්වීම ප්‍රයෝජනවත් වේවි.

1.පළමු පියවර - සිප ගැනීම


කම් සැපය සිප ගැනීමෙන් ක්ෂණිකව ඇරඹේ.එකිනෙකා ගැඹුරින් සිප ගැනීමෙන් සිත අභ්‍යන්තරයේ වූ කාම ගින්න ක්‍රමයෙන් ඇවිලේ.මේ සඳහා ඔබේ තොල් සහ දිව යොදාගන්න.



2.දෙවන පියවර - ස්පර්ශය වැළඳ ගැනීම අතුල්ලා ගැනීම සහ අන්‍යෝන්‍ය ස්වයං මෛථුනය



සිප ගැනීම් මගින් අවුස්සාලන කාම ගින්න තවත් ඉදිරියට ගෙන යාම මෙම පියවරේදී සිදු කෙරේ.ඒ සඳහා සුදුසුම දේ ඔබේ දෑත්ය.ඔබේ අත් අනෙකාගේ ඇඳුම් තුලින් යවමින් රහස් ප්‍රදේශ ස්පර්ශ කරන්න.වැළඳ ගන්න.ලිංගේන්ද්‍රයන් එකිනෙක අතුල්ලා ගන්න.ඒ ඔස්සේ දෙදෙනාගේ කාමුක හැඟීම් තවත් උද්දීපනය වේවි.එකිනෙකාගේ ලිඟු දෑත්වලින් පිරිමදින්න.



3.තුන්වන පියවර - මුඛ සංසර්ගය සහ ගුද-මුඛ සංසර්ගය



දෑත් ගමන් කරන්නේ කොහේද තොල්ද ඒ ඔස්සේ ගමන් කරනු ඇත.එකිනෙකා දෑත්වලින් ලිඟුව පිරිමැදීමෙන් පසු එය මුඛයට භාර දෙයි.එක් අයෙක් අනෙකාගේ මුඛ සංසර්ගයේ යෙදේ නැතිනම් දෙදෙනාම එකවර එහි යෙදේ.එවිට දෙදෙනාම සමාන සතුටක් ලබයි.ඒ අතරතුරේදීම මුඛය යොදාගෙන අනෙකාගේ ගුදයද උත්තේජනය (Rimming)කරන්න.ඒ සඳහාද ඔබේ තොල් දිව සහ අවශ්‍ය නම් දත් යොදාගන්න.



4.හතරවන පියවර - අත ගෑම



ඔබේ ඇඟිලි යොදාගෙන අනෙකාගේ ගුද මාර්ගය උද්දීපනය කරන්න.මැදැඟිල්ල දබරැඟිල්ල යොදාගෙන එහි ගැඹුරටම යන්න.සංසර්ගයට සූදානම් බවට මෙම මගින් ඔබේ සහකරුට පණිවුඩයක් ලැබෙනු ඇත.දැන් ඔහුගේ ගුද මාර්ගය තෙත් කරන්න.සංසර්ගයට සූදානම් වන්න.



5.පස්වන පියවර - සංසර්ගය




ඔබ බලාපොරොත්තුවෙන් සිටි මොහොත දැන් උදාවී තිබේ.මෙතෙක් වේලාවක් සිප ගැනීමෙන්,දෑත්වලින්,ඇඟිලි වලින් මුඛයෙන් උද්දීපනය කරගත් ඔබ දෙදෙනාගේ කාම ගින්න මුදා හරින්න.ලිංගික ඉරියව් වෙනස් කරමින් සංසර්ගයේ යෙදෙන්න.එය ඔබේ සහකරුවාගේ සතුට තවත් වැඩි කරනු ඇත.


Post a Comment

0 Comments