ඔබත් ආධුනික (පුරුෂ)සමලිංගිකයෙක්ද? තවමත් ලිංගිකව එක්වීමක් සිදු කර නැද්ද?එසේ නම් මෙම ලිපිය ඔබටයි.නවක සමලිංගිකයන්ට තම පළමු ලිංගික එක්වීමේදි අත්හදා බැලිය හැකි ලිංගික ඉරියව් 5ක් අද ලිපිය ඔස්සේ ගෙන එමි.
මෙම ලිංගික ඉරියව් ගුද සංසර්ගයේදී කාවැදීම නැතහොත් ගැඹුරට යෑම අඩු සෙමින් සිදුකල හැකි ඉරියව් වේ.
1.The Blind Hole
සුදානම් වීමට සඳහා කදිම ඉරියව්වකි.මෙහිදී පාලනය Bottom සහකරු සතුව තිබෙන නිසා සංසර්ගයේ වේගය අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඔහුට හැකියාව තිබේ.
2.Hooked In
දෙදෙනා හොඳින් ස්පර්ශ වන ආකාරයේ ඉරියව්වකි.දෙදෙනාම දණහිස්වලින් සිටගෙන සිටියි.සමහරුන්ට මෙම ඉරියව්වේ වැඩි වේලාවක් ගත කල නොහැකි වන්නට පුලුවනි.එම නිසා ඔබ Bottom සහකරුගේ පහසුව ගැන සැලකිලිමත් විය යුතුය.
3.The Corner Back
නවකයන්ට අත්හදා බැලිය හැකි තවත් ඉරියව්වකි.
4.The Spear Tackle
ආරම්භයේ දීම ඔබ උදාසීන විය යුතු නැත.මෙම සරල සහ මධ්‍යම ප්‍රමාණයේ කිදා බැසීමක් සහිත ඉරියව්ව අත්හදා බලන්න
5.The Open Pike
පහසුම මෙන්ම ඉතා සරල ඉරියව්වකි.ලෙහෙසියෙන්ම සතුටු විය හැකිය.