සමලිංගික ගැඹුරු ගුද සංසර්ගය සඳහා ලිංගික ඉරියව් 5ක්
Tuesday, November 11, 2014
පුරුෂ සමලිංගිකයන් ගුද සංසර්ගය ප්‍රිය කරන්නන් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.සමහරක් Bottom හාදයෝ ගැඹුරු ගුද සංසර්ගය ප්‍රිය කරනවා වගේම Top හාදයෝත් ඊට ඇල්මක් දක්වන්නවා.අද ලිපිය ගැඹුරු ගුද සංසර්ගය ප්‍රිය කරන්නන් වෙනුවෙන්.
සැ.යු: මෙම ලිංගික ඉරියව් ගැඹුරු,තීව්‍ර සේම රළු සංසර්ගයන්ට ඔරොත්තු නොදෙන්නට සුදුසු නොවේ.
1.Tuck Knee
Bottom සහකරු උඩුකුරුව වැතිරී දෙපා අංශක 90 වඩා උසවාගෙන සිටියි.මෙම මගින් බාධාවක් නොමැතිව ගැඹුරු සංසර්ගයට ඉඩ ලැබේ.
2.Drilling
රළු මෙන්ම වේගවත් සංසර්ගයක් සිදුකල හැකිය
3.The Full Nelson
Top සහකරු උඩුකුරුව වැතිරී සිටියි.ඔහු මත Bottom සහකරු සිටින්නේ යටි කය පමණක් ස්පර්ශවන ලෙස උඩුකයේ බර Top සහකරුට දෙමිනි.
4.The Hang Ten
මෙය බොහෝ පුරුෂ සමලිංගිකයන්ට අත්හදා බැලීමට හැකි ඉරියව්වක් නොවේ.මේ සඳහා Bottom සහකරු බරින් අඩු අයෙක් විය යුතුය.තවද Top සහකරු අනෙකා දරා සිටීමට තරම් ශක්තිවන්තයෙක් වීමද අනිවාර්යය වේ.මෙහිදී Top සහකරු අනෙකාව දෑත්වලින් දරා සිටියි.Bottom සහකරුගේ යටිකය අනෙකාගේ නාභිය මත කේන්ද්‍රගතවී තිබේ.
5.The Backward Dive
තවත් අසීරු ඉරියව්වකි.නමුත් ගැඹුරු සංසර්ගයකට කදිමය