සුන්දර යුවතියකගේ රහස - ලොව ලාබාලතම transgender
Thursday, October 09, 2014
ලස්සන යුවතියක් .බැලූ බැල්මට එහෙම නේද පේන්නේ? මැගේ නම Kim Petras .උපන්නේ 1992 අගෝස්තු මස 27 දා ජර්මනියේ .මේවන විට ඇය ගායිකාවක් මෙන්ම ගීත රචකයෙක් ලෙසද කටයුතු කරයි.මැය ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ලොව බිහිවූ ලාබාලතම transgender ලෙසයි.වයස අවුරුදු 2 සිටම තමන් ගැහැණු ළමයෙක් බව කියා සිටි ඇය හැසිරුණේද ගැහැණු දරුවෙක් ලෙසයි.වෛද්‍ය උපදෙස් මත ඇය වයස අවුරුදු 12 සිට ස්ත්‍රී ලිංගික හෝමෝන ලබාගැනීම ඇරඹුවේ පිරිමියෙක් ලෙස ජීවත්වීමට ඇය දැක්වූ දැඩි අකැමැත්ත හේතුවෙනි.කෙසේ නමුත් ඇයට සම්පුර්ණයෙන්ම ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ ශල්‍යකර්මයකට යෑමට වයස අවුරුදු 16 වන තෙක් බලා සිටින්නට සිදු විය.ඊට හේතුව ජර්මන් නීතියට අනුව එවැනි ශල්‍යකර්මයක් සඳහා අවසරය හිමිවන්නේ වයස අවුරුදු 18 වැඩි අයට පමණක් නිසා වෙනි.අවසානයේදී ඇය 2008 වසරේ එම ශල්‍යකර්මය සිදු කරගත් අතර දැන් සම්පුර්ණ ගැහැණියක් ලෙස ජීවත් වෙයි.
Kim Petras ගේ ඡායාරූප කිහිපයක්....
 |
| ළදරු අවධියේ Kim , Tim නමින් හැදින්විය |
|
 |
Kim Petras
|
0 Comments