![]() |
| Serena Nanda |
Serena Nanda යනු 1938 අගෝස්තු මස 13 දා උපන් ඇමෙරිකානු ජාතික මානව විද්‍යාඥවරියක් ,හිටපු උසස් පාසල් ගුරුවරියක් සේම ලේඛිකාවක්ද වේ,මැය නිව්යෝර්ක් නගරයේ මෑන්හැටන් John Jay College of Criminal Justice හි මහාචාර්යවරියක් ලෙසද සේවය කර තිබේ.ඇය තම ලේඛනයේදී මානවවේදය පිලිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.එහිදී ඇය ලිංගිකභේදයේ විව්ධත්වය ගැන මෙන්ම ඉන්දියාවේ හිජ්රා සංස්කෘතිය පිළිබඳව වැදගත් තොරතුරු අඩංගු කෘති පළකර තිබේ.
ඇය විසින් පළ කල කෘති කිහිපයක්.....
- Cultural Anthropology
- Neither Man Nor Woman: The Hijras of India
- The Gift of a Bride: A Tale of Anthropology, Matrimony and Murder
- Culture Counts: A Concise Introduction to Cultural Anthropology
- Assisted Dying: An Ethnographic Murder Mystery on Florida's Gold Coast
![]() |
| Assisted Dying: An Ethnographic Murder Mystery on Florida's Gold Coast |
- Neither Man Nor Woman: The Hijras of India
- Gender Diversity: Crosscultural Variations
![]() |
| Neither Man Nor Woman: The Hijras of India |
![]() |
| Gender Diversity: Crosscultural Variations |
ඉන් Neither Man Nor Woman: The Hijras of India යන්න සම්පුර්ණයෙන්ම ඉන්දියානු හිජ්රා සංස්කෘතිය ගැන පමණක් ලියන ලද්දකි.Gender Diversity: Crosscultural Variations හි ද හිජ්වරුන් වෙනුවෙන් වෙනමම පරිච්ජේදයක් වෙන් කර තිබේ.
Serena Nanda ගේ Neither Man Nor Woman: The Hijras of India කෘතිය මෙතනින් ලබාගන්න
ඇගේ Gender Diversity: Crosscultural Variations කෘතිය Google Books ඔස්සේ කියවන්න





0 Comments