ලොව සුන්දරතම transgender ලෙස හැඳින්වූ තායි Male to Female transgender නිරූපිකාව Nong Poy පසුගිය සැප්තැම්බර් මස තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැති උත්සව අවස්ථාවකදී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියාය.අවාසනාවකට ඇය ඡායාරූපවල පෙනී සිටින තරම් සුන්දර නොවන බව මෙම අලුත්ම ඡායාරූප වලින් ඔබට මනාව වැටෙහෙනු ඇත.මේ හේතුව නිසාම ඇය මාධ්‍යවල විවේචනයට බඳුන්ව තිබේ.ඒ සඟරාවල සහ සමාජ ජාල වෙබ් අඩවි වල පෙන්වා තිබෙනවාක් මෙන් ඇගේ ස්ත්‍රී පෙනුම මෙම උත්සව අවස්ථා වේදී නොමැති බව ඔවුන්ට අවබෝධ වු නිසාවෙනි.
0 Comments