සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ-Lgbt Lanka
පසුගිය සතියේ මාගේ පරිගණකයේ මතු වූ දෝෂයක් හේතු කොටගෙන සතියකට වැඩි කාලයක් පුරාවට කිසිදු ලිපියක් පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට නොහැකිවිය.ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
මෙම බ්ලොග් අඩවිය හා සමඟාවීම පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවට අදාල ෆේස්බුක් ගිණුම මේවන විට යථාතත්වයට පත් නොකල හැකි මට්ටමට පවත්ව තිබේ .එම නිසා තවදුරටත් Shemale pot - තුන්වන ලිංගිකයන් සහ අරුම පුදුම දේ- 2 නම් එම ෆේස්බුක් පිටුවේ පාලනයද දැන් මා ස්තුව නොමැත.මීට පෙරද මෙම බ්ලොග් අඩවියට සමගාමීව පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුව Facebook වෙත ලැබුණු පැමිණිලි නිසා Facebook සමාගම විසින් අක්‍රීය කරන ලදි.
කෙසේනමුත් මෙම සිද්ධිවලින් අධෛර්යයට පත් නොවී තවත් ෆේස්බුක් පිටුවකින් ඔබ වෙත පැමිණියෙමි.එය මෙම බ්ලොග් අඩවිය වෙනුවෙන් නීර්මාණය කල තුන්වන ෆේස්බුක් පිටුවයි.
නවතම ෆේස්බුක් පිටුව: සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ-Lgbt Lanka
මාගේ ගිණුම: Mali Gayashan

0 Comments