හිජ්රා Sebnam සහ Simram කුඩා කල සිටම එකටම ජීවත් වේ.Simram වයස අවුරුදු 8 දී ලිංගික වෘත්තිකයෙක් ලෙස ජීවිකාව ඇරඹීය.ඒ ජීවත් වීමටය.ඔවුන්ගේ පවුලේ ප්‍රධානියා හෙවත් ගුරු ඔවුන්ට නොනැසී සිටීමට අවශ්‍ය හැකියාවන් ලබාදෙන ලදි.දැන් වයස අවුරුදු 25 ඉක්මවා ඇති Simram ට ඇගේම නිවසක් තිබේ.ඔවුන්ගේ දෙදෙනාගේ සිහිනය වන "තායිලන්තය වෙත යෑම" සැබෑ කර ගැනීමට කරගෙන ගෙන ආ රැකියාවම ඉදිරියටත් කරගෙන යති.
0 Comments