ඉන්දියාවේ හිජ්රාවරු යනු නූතන ලෝකය තුල වඩාත් ප්‍රසිද්ධම තුන්වන ලිංගිකයන් වේ.Humsafar Trust නම් රාජ්‍ය නොවන සංවිධානය ඇස්තමේන්තු කර ඇති ආකාරයට මිලියන 5ත් 6ත් අතර හිජ්රාවරුන් පිරිසක් ඉන්දියාවේ වෙසෙයි.මොවුන් නපුංසකයන්(eunuchs) යන නමින් හඳුන්වන අන්තර්ලිංගික තත්ත්වයන් සහිත හෝ පැහැදිලිවම පිරිමි හෝ වේ.සාමාන්‍යයෙන් ඔවුන් ස්ත්‍රී පක්ෂයේ ඇඳුම් අඳින ස්ත්‍රී හෝ පුරුෂ දෙපක්ෂයෙන් එකකට වත් අයත් නොවන පිරිසක් සේ සලකයි.මෝගල් අධිරාජ්‍යය(1526-1858) පැවති සමයේ හිජ්රාවරුන් රජ මාළිගාවන් හි විශ්වාසවන්තම පෞද්ගලික ආරක්ෂකයන් සේ කටයුතු කරන ලදි.ඉන්දියාව බ්‍රිතාන්‍යය පාලනයට නතු වීමත් සමගම හිජ්රාවරුන් සතුව තිබූ දේශපාලනික ශක්තිය නැත්තටම නැති කර දමන ලදි.
Shabnam Mausi |
0 Comments