ඔබ මෙම ඡායාරූපයේ දකින සොල්දාදුවා දැන් දක්නට නැත.එහෙනම් ඔහු මිය ගිහින්ද? නැහැ .ඔහු දැන් කාන්තාවක්.වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ඔහු තම පුරුෂ පෙනුම ඉවත දමා ස්ත්‍රියක් ලෙස දිවිගෙවයි.
Esiichatiekid නම් වන මෙම තායිලන්ත සෙබලා වසර 6ක් තායි හමුදාවේ සේවය කල අයෙකි.සෙබලෙක් යනු සුමුදු සියුමැලි අයෙක් නොවේ,ඔවුන් දැඩි දරදඩු පුද්ගලයන්ය. එවැනි අයෙක් කාන්තාවක් බවට පත් වීම විශ්වාස කල නොහැක්කකි.නමුත් එය එසේ සිදුවී තිබේ.වසර 6ක පෙර සිට ස්ත්‍රී හෝමෝන ලබා ගැනීම අරඹා පසුව ප්ලාස්ටික් සැත්කම් 5ක් සිදු කරවාගෙන තිබේ.දැන් ඔහු සරාගී තරුණියකි.ඔහුගේ මෙම පරිවර්තනය මිතුරන් මෙන්ම පවුලේ අයත් පුදුමයට පත් කල බවද වාර්තා වේ.
![]() |
| පෙර පසු |

0 Comments