2014 LBWVB COMPETITION - තුන්වන ලිංගිකයන්ගේ වොලිබෝල් (ජල ) තරඟාවලිය 2014


Shemale/Ladyboy ගැන කතා කරද්දී අමතක කරන්න බැරි රටක් තමයි තායිලන්තය කියන්නේ.තායිලන්තය තුල පිරිමින් විශාල වශයෙන් Ladyboys බවට පත් වෙන බව ඔබ දන්නවා ඇති.ඉන්දියාවේ තුන්වන ලිංගිකයන් වන හිජ්රාවරුන්ට වඩා තායිලන්තයේ Ladyboysලාට සැලකිය යුතු පිලිගැනීමක් තිබේ.Ladyboys වෙනුවෙන් තායිලන්තයේ විවිධ උත්සව සහ තරඟාවලි සංවිධානය වේ.Ladyboy Water Vollyball (LBWVB) යනු එවැනි එක් තරඟාවලියකි.මෙය 2012 , 2013 වසර වල සාර්ථකව පැවැත්වූ නිසා මෙම වසරේද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.මෙවර තරඟාවලිය නොවැම්බර් මස පලමුවෙනිදා පැවැත්වේ.


2014  වසරේ LBWVB තරඟාවලියේ පෝස්ටරය

මෙවර තරඟාවලියට සහභාගීවන කණ්ඩායම්


Baby Boom – Pattaya (2012 Runners Up)
Check In Bar – Bangkok
Kings Bar – Pattaya
La Bamba – Pattaya
Sensations – Pattaya  (2013 Winners)
Stringfellows – Pattaya
Temptations /  Cockatoo – Bangkok
TJ’s Music Bar – Naklua – (2013 Runners Up)


මෙම තරඟාවලිය පසුගිය දා ආරම්භ වු Miss Tiffany International Queen හෙවත් ලොව සුන්දරතම තුන්වන ලිංගිකයා තේරීමේ තරඟාවලියට සමගාමීව සිදුකරන තවත් එක් ඉසව්වකි.

තරඟාවලියේ කාලසටහන


13.00 – Team Photos with Press/Media
13.30 – Matches begin – Every team plays every other team within their group (2 groups)
16.30 – Final between winners of 2 groups
17.00 – Time to change for the evening
19.00 – Gala/Dinner – Meet the teams
20.30 – Presentations to teams
21.00 – Presentations to Charities
21.30 – Auction/Raffle
23.00 – Visit the Winners Bar or any of your other favorite local bars



වැඩිවිස්තර සඳහා නිල වෙබ් අඩවියට යන්න.


Post a Comment

0 Comments