Ladyboys වෙනුවෙන් පැවති පලමු ජල වොලිබෝල් තරඟාවලිය 2012 වසරේ සංවිධානය කරන ලදි.මේ සඳහා 40කට වැඩි Ladyboys පිරිසක් කණ්ඩායම් 8ක් ලෙස එක්වූයේ තායිලන්තයේ විවිධ ප්‍රදේශවලින්ය.මෙම තරඟාවලියේ අරමුණ දේශීය වශයෙන් පුණ්‍යාධාර සඳහා අරමුදල් රැස්කිරීමයි.මෙය ලොව පලමු Ladyboy වෙලිබෝල් තරඟාවලිය වන නිසා ගිනස් වාර්තාවක් ලෙස එය සලකන ලෙස ඉල්ලා ගිනස් කමිටුවට යොමු කර තිබිණි.
2012 LBWVB COMPETITION - Areca Lodge in Pattaya
දිනය: 2012 ඔක්තෝම්බර් 27
රට: තායිලන්තය
ස්ථානය:පතායා හි Areca Lodge
2012 වසරේ පැවති තරඟාවලියට සහභාගී වූ Lady-boy වොලිබෝල් කණ්ඩායම් 8
1.Anaconda
| Anaconda |
2.Baby Boom
| Baby Boom |
Baby Boom කණ්ඩායමේ තවත් ඡායාරූප මෙතනින් බලන්න
3.TJ’s Music Bar
| Tj's music bar |
4.Cocktails & Dreams
| Cocktails & Dreams |
Cocktails & Dreams කණ්ඩායමේ තවත් ඡායාරූප මෙතනින් බලන්න
5.Stringfellows
| Stringfellows |
Stringfellows කණ්ඩායමේ තවත් ඡායාරූප මෙතනින් බලන්න
6.Horny Bar
| Horny Bar |
7.Pook Swan
| Pook Swan |
8.La Bamba
| La Bamba |
2012 වසරේ පැවති තරඟාවලියේ අවසන් ලකුණු තත්ත්වය
|
Team/Sponsor
|
Rank
|
Games Won
|
For
|
Against
|
|
Anaconda
|
1
|
3
|
76
|
46
|
|
Baby Boom
|
2
|
3
|
70
|
56
|
|
TJ’s
Music Bar
|
3
|
2
|
67
|
54
|
|
Cocktails
& Dreams
|
4
|
2
|
61
|
57
|
|
Stringfellows
|
5
|
1
|
52
|
54
|
|
Horny
Bar
|
6
|
1
|
46
|
67
|
|
Pook
Swan
|
7
|
0
|
49
|
74
|
|
La Bamba
|
8
|
0
|
47
|
70
|


0 Comments