පිරිමියෙක් ලෙස බංග්ලාදේශයේ මුස්ලිම් පවුලක් උපන් Amelia Maltepe පසුව ශල්‍යකර්මයක් මගින් ස්ත්‍රීත්වයක් ආරෝපණය කරගන්නා ලදි.ඇගේ බලාපොරොත්තුව Miss World තරඟාවලියට සහභාගී වීමයි.
ඇය පියයුරු විශාල කරගැනීමට යුරෝ 8,000 වැය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 34D ප්‍රමාණයේ ළැමකට හිමිකම් කියයි.දැන් 23 වන වියේ පසුවන ඇය ගිණුම්කරණ ශිෂ්‍යාවක් වන අතර තම පෞද්ගලික පුහුණුකරු වන්නේ 27 හැවිරිදි Charles Dubuc ය .ඔහු Amelia Maltepe ගේ පෙම්වතාද වේ.


0 Comments