Nong Poy (නියම නම Saknarin Marnyuaporn ) පිරිමියෙකු ලෙස උපත ලබා වයස අවුරුදු 17 දී ස්ත්‍රියක් බවට පරිවර්තනය විය.ඉන් පසු ඇය(සත්‍ය වශයෙන්ම ගැහැණියක් නොවුවත් "ඇය" ලෙස හඳුන්වමි) නිරූපිකාවක් ලෙස හා රඟන ශීල්පිනියක් ලෙස සාර්ථක විය.2004 වසරේදී ඇය Miss Tiffany Thailand තරඟාවලියේදී ලස්සනම ලෙස තේරිණි.දැන ඇය 27 වන වියේ පසුවූවත් තවමත් ඇගේ සුන්දරත්වය සහ ඇගේ නාමය තායිලන්ත ජනමාධ්‍ය තුල උණුසුම් මාතෘකාවක් වි තිබේ.

0 Comments