- Monique Allen ප්ලාස්ටික් දියර ලීටර් 12 පමණ එන්නත් කරගෙන තිබේ.
- නීතිත්‍යානුකූල නොවන ශල්‍යකර්ම 75ක් වත් කරගෙන තිබේ.
- දැන් ඇයට 38FFF ප්‍රමාණයේ පියයුරු තිබේ
- 22 හැවිරිදි වියේදී ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සිදු කරගෙන තිබේ
- දැන් ආබාධිතයෙක් ලෙස ලියාපදිංච් වී තිබෙන අතර ශල්‍යකර්ම වලින් පසුව ඇවිදීමට නොහැකිය.
- ශල්‍යකර්ම සිදු කර තිබෙන්නේ John Reginald Brown aka Butcher Brown නැමති වෛද්‍යවරයාය
- සිලිකන් ඉවත් කිරීමට යුරෝ 100,000 කට වඩා වියදම් කර තිබේ.
තම රූසපුව වර්ධනය සඳහා ප්ලාස්ටික් සැත්කම් 200ක් පමණ කරගත් මෙම transgender කාන්තාව මේ වන විට ආබාධිතයෙකි.ඇය තමන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම ලෝකයාට අනාවරණය කරන ලදි.
Monique Allen වන මැය ප්ලාස්ටික් සැත්කම් ඔස්සේ ප්ලාස්ටික් දියර ලීටර් 12ක් පමණ නීතිවිරෝධී ආකාරයෙන් කරන ලද ශල්‍යකර්ම ඔස්සේ තම ශරීරයට ඇතුලු කරගෙන තිබේ.58 වන වියේ පසුවන මැය තම නාසය වෙනුවෙන් ශල්‍යකර්ම 23ක්ද පියයුරු වර්ධනය වෙනුවෙන් ශල්‍යකර්ම 9ක්ද සිදු කරගෙන තිබේ
"මම රූපලාවන්‍ය සැත්කම් වල ගැඹුරටම ගොස් මගේ ස්වභාවික පෙනුම විනාශ කරගත්තා ,මට මේ දේවල් නොකර ඉන්න තිබුණේ "
"මම ශල්‍යකර්ම 200ක් පමණ කරගෙන තිබෙනවා ,ඉන් බොහෝමයක් මට මතකවත් නෑ"
"නීතිවිරෝධී ශල්‍යකර්ම නිසා විශාල වශයෙන් මිනිසුන් මරණයට පත් වෙනවා .ඉන් බොහොමයක් කාන්තාවන්.ඔවුන් මා දෙස බලා මෙහි තිබෙන අන්තරායදායක බව අවබෝධ කර ගනීවි යැයි මා සිතනවා"
"මට දැන් ඇවිදගන්න පවා අසීරුයි මම ආබාධිතයෙක් ලෙස ලියාපදිංචි වෙලා ඉන්නේ.මම අවධානම ඉවත දමා කටයුතු කලා දැන් මම එහි ප්‍රතිඵල එක්ක ජීවත් වෙනවා"
"මගේ ශරීරයේ විවිධ කොටස් වලින් සිලිකන් කාන්දු වෙනවා.මගේ පාදවල සමහර කොටස් වල සම මැරිලා .ඒ තැන් යොදාගෙන මම ආවරණය කරගෙන ජීවත් වෙන්නේ"
ඇය එසේ අදහස් දැක්වූවත් තවත් නාසයේ ශල්‍යකර්මයක් කර ගැනීමේ ආශාවෙන් පෙළේ.
Transgender Monique වයස අවුරුදු 22 දී පිරිමියෙක් ගෙන් ගැහැණිකට තම ලිංගිකත්වය වෙනස් කරගන්නා ලදි.ඉන් පසු ඇය පියයුරු වලට සැත්කමක්ද නාසයට සැත්කමක්ද කරගන්නා ලදි.
පසුව ඇය යාමනය නොකල වෛද්‍යවරුන් ගෙන් නීතිවිරෝධීව සැත්කම් කරගන්නා ලදි.
මෙලෙස වෛද්‍යවරු ගණනාවකගෙන් ඇය ශල්‍යකර්ම සිදු කරගෙන තිබේ.වරක් ඇය සුප්‍රසිද්ධ John Reginald Brown aka Butcher Brown නම් වෛද්‍යවරයා වෙතටද ගොස් තිබේ.ඔහුගෙන් ප්‍රතිකාරගත් අයෙක් මිය යෑම නිසා මනුෂ්‍ය ඝාතන වරදට ඔහුව සිර ගත කරන ලදි.
"මම මෙයට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වුනා,මෙහි ඇති භයානකබවත් අමතක කර දැමුවා.මගේ පවුලේ අය මගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා ඉන් මිදෙන්න කියා නමුත් මට ඒවා තව තවත් අවශ්‍ය වුනා" ඇය කියා සිටියාය.
එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම කාලයක් සේවය නිරතව සිටින transgender ලෙස ඇය වාර්තා ගත වී තිබේ.
"මම උත්සව වලට හුඟක් ආසයි.හැමෝම මාව හඳුනනවා.මම මගේ ගීත ලොස් ඇන්ජලීස් නගරයේ සමාජ ශාලාවලදී ගායනා කරනවා "
" ලෝක පුරාම සිටින මිනිසුන් මාව Glamorous Monique නමිනුයි හඳුන්වන්නේ. "
තම ශරීරයේ පාද,තට්ටම්,කම්මුල් සහ නිකට යන කොටස් වලින් සිලිකන් ඉවත් කිරීමට ඇය පසුගිය වසර කිහිපය පුරාවටම යූරෝ 100,000ක් පමණ වියදම් කර තිබේ.
අවසන් වශයෙන් ඇය කියා සිටියේ ඇයට සිදුවූ දෙය සිදුනොවන්නට මෙවැනි ශල්‍යකර්මයන්ට ඇබ්බැහි නොවන්න කියාය.

0 Comments