නිල් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ නළුවෙක් වන Buck Angel 1972 ජූනි 5 උපත ලැබීය.මොහු ඇමරිකන් ජාතික trans man (FTM)කෙනෙකි.එනම් ස්ත්‍රියක්ව සිට පුරුෂයෙක් බවට පරිවර්තනය වූවෙකි.ඔහු Buck Angel Entertainment නම් නිල් චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ හිමිකරුවාය.2007 වසරේ දී මොහු හොඳම Transsexual රඟන ශිල්පියා ලෙස AVN Award හි සම්මානයට පාත්‍රවිය.මොහු නීතීවේදියෙක්,දේශකයෙක් සහ ලේඛකයෙක් ලෙසද කටයුතු කරයි.
මුල් අවධිය
නිල් චිත්‍රපට වෘත්තිකයෙක් ලෙස
![]() |
| යෝනියක් සහිත මිනිසා - Buck Angel |
ඔහුගේම නිල් චිත්‍රපට නිෂ්පාදන කිරීම ආරම්භ කරමින් Buck Angel Entertainment පිහිටුවීය.එය නිල් චිත්‍රපට කර්මාන්තයට අලුත්ම අත්දැකීමක් විය. ඒ ඔහු "යෝනියක් සහිත මිනිසා" ( The Man With a Pussy) නමින් සිදුකල ආගමනයයි.
සමලිංගික නිල් චිත්‍රපට කර්මාන්තය තුල පළමු trans man ලෙස ඔහුව හැඳින්වේ.එය සිදුවූයේ 2005 වසරේදිය.එසේම ඔහුගේ පැමිණීම සමලිංගික නිල් චිත්‍රපට කර්මාන්තය තුල අලුත් ප්‍රවර්ගයක් නිර්මාණය කරන ලදි.
| Buck Angel and Allanah Starr - Marc Quinn ගේ නිර්මාණයකි |
තවද ඔහු 2005 දී සුප්‍රසිද්ධ shemale කෙනෙක් වන Allanah Starr ගේ Allanah Starr's Big Boob Adventures ට රංඟනයෙන් දායක විය.මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ Gia Darling විසිනි.මෙය trans woman (Allanah Starr) කෙනෙක් සහ trans man(Buck Angel) කෙනෙක් අතර සිදුවන ලිංගික එක්වීම චිත්‍රපට ගත කල පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.Allanah Starr මෙම රංඟනය වෙනුවෙන් හොඳම Transsexual රංඟනය(Transsexual Performer of the Year) සහ අතිශය සාහසික ලිංගික දර්ශනය( Most Outrageous Sex Scene) යන සම්මාන දෙක සඳහා නිර්දේශ විය.
| Buckback Mountain |
2008 වසරේදී ඔහු Buckback Mountain හි සිදුකල රංඟනය වෙනුවෙන් GayVN Awards හි Best Alternative Release ,Best Specialty Release යන සම්මාන ද්විත්වය සඳහා නිර්දේශ විය.
![]() |
| Marc Quinn නිර්මාණය කල Buck Angel ගේ මූර්තිය |
2008 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේදී Marc Quinn නම් බ්‍රිතානන්‍ය ජාතික මූර්ති ශිල්පියා Buck Angel ගේ මූර්තියක් නිර්මාණය කරන ලදි.පසුව මෙම මූර්තිය ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි.
| Sexing The Transman XXX |
2010-2012 කාලයේ ඔහු විසින් නිර්මාණය කල Sexing The Transman XXX යන trans male ලාගේ ලිංගිකත්වය පිළිබඳ මාලාව සම්මානයට පාත්‍ර විය
වෙනත් කර්තව්‍යයන්
| buckangeldating.com |
2012 වසරේදී ඔහු buckangeldating.com යන නමින් පිරිමි වෙනුවෙන් dating වෙබ් අඩවියක් එළිදක්වන ලදි.ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටියේ transgender(trans men) ලාගේ ඕනෑ එපාකම් වලට සරිලන dating වෙබ් අඩවියක් නොමැති වීම කියාය.
2013 වසරේදී ඔහු සහ Jody Rose එක්ව transgasm.org යන ව්‍යාපෘතිය ආරම්භ කලේ trans people ලාට sexual reassignment surgery යන ශල්‍යකර්මය කර ගැනීමට අවශ්‍ය ආධාර සපයා දීමටයි.නමුත් මෙය වහාම අවලංගු කරන ලද්දේ එය පිරමීඩ ජාවාරමක් යැයි චෝදනා එල්ල වීම නිසාය.
සම්මාන සහ නිර්දේශයන්
- 2007 ජනවාරි හිදී Transsexual Performer of the Year ලෙස AVN Awards සම්මානය දිනාගන්නා ලදි.
- 2008,2009 සහ 2010 වසර වලදී Transsexual Performer of the Year ලෙස නිදේශ විය.තවමත් එකම FTM transsexual ලෙස සම්මාන ලැබීමට නිර්දේශ වන්නේද සම්මානයට පාත්‍රවී තිබෙන්නේද Buck Angel පමණි.
- 2008 වසරේදී Boundary Breaker of the Year ලෙස Feminist Porn Award යට ඉදිරිපත් විය.
- 2012 දී Feminist Porn Award සම්මානයට පාත්‍ර වූයේ Sexing The Transman XXX වෙනුවෙනි.
- Tranny Awards හි Best FTM Performer of the Year යන සම්මානය ලබා දුන් පළමු අවස්ථාවේදීම එනම් 2012 වසරේදී එය දිනා ගැනීමට ඔහු සමත් විය.
පෞද්ගලික ජීවිතය
| වම් පස - karin winslow දකුණු පස - Lana Wachowski |
Buck Angel ගේ පලමු සහකාරිය වූයේ Karin Winslow(Ilsa Strix) ය.පසුව ඇය ඔහුව අතහැර දමා Lana Wachowski (MTF)සමග විවාහ විය .
| Buck Angel සහ Elayne Angel |
ඉන්පසු ඔහු Elayne Angel සමග විවාහ විය.පසුව ඔවුන් දෙදෙනා දික්කසාද විය.
රංඟනයෙන් දායක වූ නිර්මාණ
නිල් චිත්‍රපට
- 2004: "Buck's Beaver"
- 2005: "The Adventures of Buck Naked"
- 2005: "Cirque Noir"
- 2005: "Allanah Starr's Big Boob Adventures"
- 2006: "Buck Off"
- 2006: "V for Vagina"
- 2006: "The Buck Stops Here"
- 2007: "Even More Bang for Your Buck Vol.1"
- 2008: "Even More Bang for your Buck Vol.2"
- 2008: "Buckback Mountain"
- 2009: "Ultimate Fucking Club Vol. 1"
- 2009: "Ultimate Fucking Club Vol.2"
- 2010–12: "Sexing The Transman XXX Series"
![]() |
| Sexing the Transman |
වාර්තාමය චිත්‍රපට
Mr. Angel (Official Trailer)
Buck Angel ගැන තවත් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තුවන්න.








0 Comments