ලිංගිකත්වය වෙනස් කිරීම යනු අද පුදුමය දනවන දෙයක් නොවේය.විශේෂයෙන් බටහිර රටවල සහ නැගෙනහිර - අග්නිදිග ආසියාතික රටවලට මෙය සාමාන්‍යය දෙයකි.නමුත් එම ක්‍රියාදාමය දැක ගැනීමට ලැබෙන්නේ බොහෝවිට වෛද්‍යවරුන්ට හා ඒ ආශ්‍රිත වෘත්තිකයන්ට පමණි.අද මෙම ලිපියෙන් ගෙන එන්නේ තායිලන්තයේ පිරිමියෙකු ගැහැණියක් බවට පත් කරන එම ශල්‍යකර්මයක දසුන් කිහිපයකි.

0 Comments