ශිශ්න දෙකක් තිබේ යැයි කියාගන්නා අයෙකු මීට මාස කිහිපයකට පෙර reddit සමාජ ජාල සහ පුවත් වෙබ් අඩවියේ "Ask Me Anything" යනුවෙන් විමසා තිබිණි.ඒ අනුව විවිධ පුද්ගලයන් ඔහුගෙන් ප්‍රශ්න විමසා තිබේ.ඔහුගේ ඇරයුමට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණය 15,000 ඉක්මවීය.
"DoubleDickDude" (DDD) යන අන්වර්ථ නාමයෙන් වෙබ් අඩවියේ පෙනී සිටින මොහු diphallia යන විකෘතියෙන් පෙලේ.
ඔහුගේ ශිශ්න දෙකම අඟල් 6යේ පරාසයේ තිබේ.ඔහු ප්‍රකාශ කරන පරිද්දෙන් ඒවාට අඟල් 7ක් දක්වා විශාල වීමේ හැකියාව තිබේ.

0 Comments