පියයුරු තුනක් සහිත ගැහැණිය





Jasmine Tridevil යනු රියලිටි වැඩසටහනකදී ක්‍රිස් ඒන්ජල් නම් ඇමෙරිකානු මැජික් ශිල්පියා පුදුමයට පත් කිරීමට අමතර පයෝධරයක් පිහිටුවා ගත් ගැහැණියකි.මැය Criss Angel හමුවීමටත් එහිදී ඔහු සමඟ යහන් ගත වීමටත් (රියලිටි ටීවී වැඩසටහනකදී )ඉල්ලීම් කර තිබෙන අතර ඒ සඳහා ඇය ඩොලර් 20,000ක් වැය කර අමතර පයෝධරයක් නිර්මාණය කරගෙන තිබේ.මෙම ඡායාරූප සමහර විට රැවටීමක් විය හැකි මුත් මෙම වීඩියෝ පට දුටුවිට ඔබ පුදුමයට පත් වනු නියතය


Jasmine Tridevil ගේ ඡායාරූප  කිහිපයක්..












තවත් විඩියෝ බලන්න Jasmine Tridevilගේ යූටියුබ් චැනලය වෙත යන්න


Post a Comment

0 Comments