ශිශ්න දෙකක් සහිත පිරිමින්




Diphalliapenile duplication (PD), diphallic terata, diphallasparatus ආදී නම් වලින් හඳුන්වන පිරිමියෙක් ශිශ්න දෙකක් සහිතව ඉපදීම අතිශය දුර්ලභ මෙන්ම කලාතුරකින් සිදුවන විකෘතියක ප්‍රතිඵලයකි.මෙවැනි විකෘතියක් සහිත උපන් අයෙකු ලෙස පළමුවරට වාර්තා වූයේ Johannes Jacob Wecker නැමැත්තාය. ඒ 1609 වසරේදීය.ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් උපත් මිලියන 5.5 වරක් මෙවැනි විකෘතියක් සහිතව උපතක් සිදුවන බව වාර්තා වේ.
මෙවැනි විකෘති සහිත පුද්ගලයන් ඉපදුණත් ඔවුන් විවිධා අතුරු ආබාධ වලින් පීඩා විදියි.
දරු ගැබ  දින 23ත් 25ත් අතරදී තුවාල යන්ට ලක්වීම ,රසායනික විපර්යාස ආදියට නිරාවරණය වීමෙන් මෙවැනි විකෘතීන් හටගන්නා බව සොයාගෙන තිබේ




ශිශ්න දෙකක් සහිත පිරිමින්ගේ ඡායාරූප කිහිපයක්.....















Post a Comment

0 Comments