අද ලිපියේ මාතෘකාව දුටුවිට සමහරු පුදුමයට පත් වුනා විය හැකිය.ඇත්තටම මේවන විට වෛද්‍ය විද්‍යාව ලබා තිබෙන දියුණුවත් සමග මීට කලකට පෙර සමහරුන් කිරිමට නොහැකි යැයි කී දේවල් පවා සිදු කිරීමේ හැකියාව ලැබී තිබේ.පිරිමියෙක් ගැහැණියක් කිරීම මෙන්ම ගැහැණියක් පිරිමියෙක් කිරීම(මේ පිළිබඳව සවිස්තර ලිපි පෙළක් ඉදිරි කාලයේදී බලාපොරොත්තුවන්න )යන ක්‍රියාවලි අද වන විට සුලභ දේවල් බවට පත්ව තිබේ.
අද ලිපියෙන් ඉදිරිපත් කරන සියලුම පිරිමින් තමන් තෝරාගත් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට පත් වූ කඩවසම් පිරිමින්ය. නමුත් ඔවුන් උපත ලබා ඇත්තේ ස්ත්‍රීන් ලෙසයි.
1. Balian Buschbaum
![]() |
| වම්පස- ශල්‍යකර්මය කිරීමට පෙර(ක්‍රීඩිකවක් ලෙස ) දකුණුපස- ශල්‍යකර්මයෙන් අනතුරුව (පිරිමියෙක් ලෙස ) |
Balian Buschbaum 1980 වසරේ Yvonne Buschbaum ලෙස උපත ලැබිය.ඔහු ජර්මනියේ හිටපු කාන්තා රිටි පනින ක්‍රීඩිකාවකි.ජර්මනියේ රිටි පනින ක්‍රීඩිකාවන් අතරින් දෙවන හොඳම ක්‍රීඩිකාව බවට පත් ව සිටි ඇය නිතරම පීඩා විදි ආබාධයක් නිසා ක්‍රීඩාවට සමුදුන්නාය.ඒ 2007 වසරේදීය.2008 වසරේදී ඇය තම නම වෙනස් කරගෙන ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක්(gender reassignment surgery) සිදු කරගෙන පිරිමියෙක් බවට පත් විය.
2. Buck Angel
| වම්පස- කාන්තාවක්ව සිටි අවදියේ දකුණුපස- පිරිමියෙක් ලෙස |
ඔහු ගැන තවත් දේ දැන ගන්න Buck Angel
3. Loren Cameron
![]() |
| වම්පස- කාන්තාවක් ලෙස දකුණුපස- පිරිමියෙක් ලෙස |
Loren Cameron ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙක්,කතෘවරයෙක් සහ transsexual ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරයි.ඔහු ශරීර සහ ස්ත්‍රී සමලිංගික ආලේඛ්‍ය චිත්‍ර සහ ස්වයං ආලේඛ්‍ය චිත්‍ර ශිල්පය ඡායාරූපකරණට සමගාමීව සිදුකරයි.ඔහු තමන් ගැහැණියක්ව සිට පිරිමියෙක් බවට පත්වන ආකාරය(physiological transition) විස්තර සහිතව වාර්තාගත කර තිබේ.Transsexual පුද්ගලයන්ට සහ transsexual නොවන අයව පුදුමයට පත් කරවන transsexual ශරීරයන්හි ඡායාරූප ලබාගැනීම සහ ප්‍රදර්ශනය ඔහු විසින් සිදු කරයි.
4. Ian Harvie
ඇමෙරිකානු ජාතික විකට නළුවෙක් වන Ian Harvie ඔහුගේ transsexualityභාවය තම රංඟනයේදී යොදාගනියි.ඔහු සමග Margaret Cho මෙන්ම අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමගද රංඟනයේ යෙදී තිබේ.Ian Harvie, LGBT පොප් සංස්කෘතියේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද වේ.
5. Lucas Silveira
6. Katastrophe
| පෙර- කාන්තාවක් ලෙස පසු- පිරිමියෙක් ලෙස |
7. Thomas Beatie
| පසු- පිරිමියෙක් ලෙස දරුගැබක් දරාගෙන පෙර - තරුණියක් ලෙස |
8. Ryan Sallans
| පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස |
Ryan Sallans, Kimberly Ann Sallans ලෙස උපත් ලැබීය.ඔහු LGBT ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව අධිනීතීඥයෙක් ලෙස ක්‍රියා කරයි.වසර කිහිපයක් තිස්සේ ස්ත්‍රියකගෙන් පුරුෂයෙකුට පර්වර්තනය වීමේ ක්‍රියාවලියට යොමුවී සිටි ඔහු 2005දී එහි අවසානයට ලඟා වුයේය.
9. Andreas Krieger
| පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස |
Andreas Krieger ජර්මනියේ යගුලිය විසිකරන ඉසව්ව නියෝජනය කල ක්‍රීඩිකාවකි.ඇගේ අනුදැනුමක් නොමැතිව ඇයට anabolic steroids ලබා දීම නිසා ඇගේ ශරීරය පුරුෂ ලක්ෂණ සහිත විය.1990දී ඇය ක්‍රීඩාවෙන් සමුගෙන 1997 දී ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් කරගන්නා ලදි.
10. Chaz Bono
| පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස |



0 Comments