 |
| Hannah Kersey |
ගැහැණියක් ගර්භාෂ 2ක් සහිතව ඉපදීම අසාමාන්‍යයි.මෙය
uterine didelphys නම් විකෘති තත්ත්වයයි. Hannah Kersey ,ඇගේ මව සහ ඇගේ සියලුම සහෝදරියන් මෙම අසාමාන්‍යය තත්ත්වයෙන් යුතුව උපත ලබා තිබේ.නමුත් Hannah Kersey පමණක් 2006 වසරේදී තුන්නිවුන් දරුවන් බිහි කරන ලදි.23වන වියේදී Ruby ,Tilly යන නිවුන් දරුවන් එක් ගර්භාෂයකත් ඉතිරි ගර්භාෂයේ Grace යන දරුවාත් පිලිසිදගෙන තිබිණි.
පසුගිය වසර 100ක කාලය තුලදී 70ක් පමණ මෙවැනි ගැබිණියන්(ගර්භාෂ 2ක් සහිත )හමුවී තිබේ.එහෙත් මෙවැනි තුන්නිවුන් දරු උපත් සිදුවන්නේ මිලියන 25කට එකක් වැනි අතිශය කලාතුරකිනි.
 |
uterine didelphys විකෘතිය
|
 |
| ඇය තම නිවුන් දරුවන් සහ සැමියා සමග |
0 Comments