යෝනි මාර්ග දෙකක් සහිතව ඉපදුණු ගැහැණිය

යෝනි මාර්ග දෙකක් සහිතව ඉපදුණු ගැහැණිය
Hazel Jones නැමැත්තිය ඇගේ මල්වර වීමේදී දැඩි වේදනා වින්දාය .නමුත් ඇය වයස අවුරුදු 18 වන තෙක් ඊට හේතුව නොදැන සිටියාය.එහිදි හෙලිවූයේ ඇය යෝනි මාර්ග 2ක් දරන බවයි.High Wycombe හි වෙසෙන මෙම 27 හැවිරිදි ගැහැණිය මිලියනයකින් එක් අයෙක් පමණක් මුහුණ දෙන uterus didelphys නම් විකෘතිය සහිතව ඉපදී තිබේ. මෙහිදී කාන්තාවක් එකිනෙකින් වෙන්වූ ගර්භාෂ 2ක් ගැබ් ගෙල 2ක්(ග්‍රීවයන්)සහිතව උපත ලබයි.

Hazel Jones

uterus didelphys

Post a Comment

0 Comments