ඉන්දියාවේ සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් සහ හරස්විලාසිනියෝ - 2

indian-crossdressers

ඉන්දීය හරස්විලාසිනියන් සහ සංක්‍රාන්තිලිංගිකයන් වෙනත් කවර රටක හෝ එවැනි පුද්ගලයන්ට වඩා සුවිශේෂී වන්නේ සාරිය නිසාවෙනි.සාරිය ඉන්දියාවට අනන්‍යය වූ ඇඳුමකි.මේ ඇඳුමින් සැරසුණු හරස්විලාසිනියන් සහ සංක්‍රාන්තිලිංගිකයන් සමහර අවස්ථාවලදී සැබෑ ගැහැණුන් යැයි රැවටෙන අවස්ථාද නැතුවම නොවේ.


ඉන්දීය හරස්විලාසිනියන් ගැන කතා කරද්දී ICN හෙවත් INDIAN CROSSDRESSING NOVEL නම් බ්ලොගය සම්බන්ධව කතා නොකරම බැරිය.මන්ද එය එරට හරස්විලාසිනියන් සම්බන්ධව කතා කරන ජනප්‍රියම බ්ලොග් අඩවියක් වන නිසාය.එහි අන්තර්ගත සාරි විලාසිතා කිහිපයක් නරඹමු.












තවත් ඡායාරූප නරඹන්න මෙතනින් යන්න