මොනවද මේ Top Bottom Versatile?



 Gay ගැන නොදන්නා අයට අසන්නට ලැබෙන සහ පුරුෂ සමලිංගිකත්වයට ආධුනිකයින්ගෙන්, ජේෂ්ඨයන් අසන වචන කිහිපයක් වන්නේ Top , Bottom සහ Versatile යන්නයි. මෙහි Versatile යන්න මෙරට තුල එතරම් භාවිතට ගැනෙන්නේ නැති වුවත් ඒ වෙනුවට 50/50 යන්න මෙරට පුරුෂ සමලිංගිකයන් අතර භාවිතා වේ.සමලිංගික පුරුෂයන් මෙම ලේබලයන් වලින් තමන්ව හඳුන්වා ගන්න අතර පහසුවෙන්ම තමන්ට ගැළපෙන සහකරුවෙක් සොයා ගැනීමටද යොදා ගනියි.


මෙම යෙදුම්හි/ලේබලයන්හි අර්ථයන් මොනවාද?


1.Top

2.Bottom

3.Versatile


1.TOP 


පළමුවෙන්ම Top යන්න විමසා බලමු.සමලිංගික පිරිමි අතර පවතින ලිංගික සම්බන්ධතාවයකදි ප්‍රමුඛතම සහ ප්‍රධානම ලිංගික ක්‍රියාව ගුද සංසර්ගයයි.Top සහ Bottom යන ලේබලයන් ලිංගික ක්‍රියාවේ යෙදෙන දෙදෙනාට ඇලවෙන්නේ ගුද සංසර්ගයත් මුඛ සංසර්ගයත් පදනම් කරගෙනය.එනම් ගුද සංසර්ගයේදී තම ශිශ්නය සහකරුවාගේ ගුද මාර්ගයට ඇතුලු කර මෛථුනයේ යෙදෙන්නා(මුඛ සංසර්ගයේදී ශිශ්නය තම සහකරුවාගේ මුඛය ඇතුලු කරන්නා) Top නම් වේ.එනම් සක්‍රිය සහකරුවාය.මෙම පදය  "to penetrate another"යන්න කෙටි කිරීමෙන් සාදාගෙන තිබේ.නමුත් Top යන්න හැමවිටම සම්බන්ධතාවයකදී ප්‍රමුඛතම සහකරුවා වන්නේ නැත.ගුදය ලබාදීම/ප්‍රධානය කිරීම ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික සතුටයි මත තීරණය වේ.



Top කෙනෙක් වෙන්නේ කෙසේද?



හොඳ Top සහකරුවෙක් වෙන්නට නම් ඔබේ ශිශ්නය අනෙකාගේ(bottom) ගුද මාර්ගයට ඇතුලු කල යුතු විධි,ශිල්ප ක්‍රම සහ ඉරියව් ගණනාවක් ප්‍රගුණ කල යුතුය.ඒ සඳහා දැඩි ඉවසීමක් මෙන්ම උපාය මාර්ගයන්හි දක්ෂතාවයත් තිබිය යුතුය.උපාය මාර්ගය ලෙස හැදින්වූයේ අනෙකාගේ එනම් Bottom සහකරුවාගේ සතුටයි.දක්ෂ Top කෙනෙක් තම Bottom සහකරුවාට උපරිම සතුටත් ලබා දීමටත් තමාගේ අභිලාෂයනුත් ඉටුකර ගැනීමටත් දක්ෂයෙක් වේ.
Top කෙනෙක් වෙන එක කියන තරම් අමාරුද? නෑ එහෙමමත් නෑ. ඒත් අනිවාර්යෙන්ම කලයුතු දේ තිබෙනවා ඒ ඔබේ Bottom සහකරුවා නැවත නැවතත් ඔබ වෙත ගෙන්වා ගැනිමට ඔබ අදහස් කරන්නේ නම් පමණි.නමුත් වෙනත් රටවල තරම් gay විවාහයන් දක්වා දුර දිග ගෙන යන ආකාරයේ පුරුෂ සමලිංගික සම්බන්ධතා ශ්‍රී ලංකාව තුල සුලභ නොවන නිසා දක්ෂ Top කෙනෙක් වීම මෙරට පුරුෂ සමලිංගිකයන්ට එතරම් අවශ්‍ය නොවෙනවා ඇති.එහෙත් එවැනි දුර දිග ගෙන යන සම්බන්ධතාවල අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන පුරුෂයන් දැන් දැන් මෙරට තුලද සිටින බව Facebook සමාජ ජාලයේ සිටිද්දී දක්නට කාරණයකි.



දක්ෂ Top සහකරුවෙක් වෙන්න අවශ්‍ය වන ශිල්පීය ක්‍රම කිහිපයක්



Bottom සහකරුවා උනන්දුවෙන් තැබීමට ඔබේ ශෛලිය වර්ධනය කරගන්න.නැත්නම් ගුද සංසර්ගය සඳහා ඔබේ Bottom සහකරුවා ඔබ විසින් සූදානම් කරන අයුරු ඔහුගේ උනන්දුව වැඩි කරන සුලු අයුරින් සිදු කරන්න.ඔබේ Bottom සහකරුවා පමණක් නොව ඔබද පිරිසිදු වීම සිදු කල යුතුය.


බොහෝමයක් ගුදයන් නිර්මාණය වී තිබෙන්නේ යමක් ඇතුලු කිරීමට නොවේ.එසේම ඒවා ලිහිල් නොවන අවස්ථාවක පවතියි.එය ස්වාභාවික තත්ත්වයයි. ඔබේ Bottom සහකරුගේ ගුදයේ චක්‍ර පිධානය ලිහිල් නැති නම් පළමු සංසර්ගය ඔහුට බෙහෙවින් වේදනාකාරී විය හැකිය.(එය ඔබට ප්‍රමාණවත් නොවන සතුටක් ලබා දෙනු ඇත.)ඔහු නිස්කලංක /පහසු අවස්ථාවක සිටිනම් ගුද චක්‍ර පිධානය ඉහිල් අවස්ථාවකට පත්වේ.එම නිසා ඔබ ඔබේ Bottom සහකරුට තැන්පත්වීමට අවස්ථාවක් ලබා දියයුතුය.


ඔබේ සහකරු තැන්පත් ස්වභාවයකට ගෙන ඒම


ඔබේ Bottom සහකරු ආධුනිකයෙක් හෝ ඔබ දෙදෙන පළමුවරට හමුවූයේ නම් හෝ ඔබ සැමටම කලින් ඔබේ Bottom සහකරුව කලබල රහිත තැන්පත් ස්වභාවයකට පත් කල යුතුය.ඒ ලිංගිකව එක්වීමේදී දෙදෙනාගේම සතුට වෙනුවෙනි.එසේ නොකල හොත් ඔහු කලබලවී (ආධුනිකයන් තුල පළමු එක්වීමේදී බියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.)දෙදෙනාම බලාපොරොත්තුවන ලිංගික සතුට ලබා ගැනීමට නොහැකිවනු ඇත.

Kissing
පළමුවෙන්ම ඔබ Bottom සහකරුව මානසිකව මෙන්ම ශාරීරිකවද සූදානම් කල යුතුය.ඔහුගේ හැඟීම් ඇවිස්සෙන අයුරින් කතා කිරීම,සුමුදුව ස්පර්ශ කිරීම සහ සිප ගැනීම ආදීය මගින් ඔහුව සුදානම් කල හැකිය.ඔහුගේ ශරීරය සැහැල්ලු/ඉහිල් තත්ත්වයකට පත් වන තුරු එලෙස සිදු කරන්න.ක්‍රමයෙන් ඔහුගේ මනස මෙන්ම ශරීරයද ඒ වෙනුවෙන් සූදානම් වනු ඇත.ඔහුගේ වදන්වලට ඇහුම්කන් දෙන්න.ක්‍රමයෙන් ඔහුම ඔබව ශරීරයේ නියම ප්‍රදේශ වෙත යොමුකරනු ඇත.

foreplay
ටික  වේලාවක් සිප ගැනීම් සහ වැළඳ ගැනීම් ආදියේ යෙදෙමින් ගත කරන්න.මෙම ක්‍රියාවන් අසීරු මුත් ඒ ඔස්සේ ඔබේ Bottom සහකරුවාට ඔබත්, ඔබට ඔහුත් තේරුම් ගත හැකි මට්ටමකට පැමිණෙන  අතරම ඔහුද ක්‍රමයෙන් සංසර්ගයට සූදානම් කල හැකිය.ඉන්පසු ඔබ ඔහුව සෙමින් ,කලබල නැතිව නිරුවත් කරන්න.ඔහුටද ඔබව නිරුවත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.ඔබේ ශරිරය සැහැල්ලු කර ඔහුට ඔබේ බර දැනෙන්නට හරින්න.ක්‍රමයෙන් ඔහුගේ ශරීරය තෙරපන්න.ඔහුගේ ඉඟ අවට ඇතිල්ලීම ආරම්භ කර ක්‍රමයෙන් පහළට එන්න.ඔහුව සිප ගනිමින් ස්පර්ශ කරමින් ඔබ සූදානම් බව හඟවන්න.

මුඛ සංසර්ගය
ඔහු කැමති නම් මුඛ සංසර්ගය සඳහා ඔහුට අවස්ථාව ලබා දෙන්න.ඒ අතර තුර ඔහුගේ ගුදය ඉගටිය සහ තට්ටම් අතපත ගාන්න.ඒ ඔස්සේ ඔහුගේ හැඟිම් අවුස්සන්න.

rimming
ඔහුගේ ගුදය දිව යොදාගෙන ස්පර්ශ කරන්න.මෙය rimming නම් වේ.(මෙය අතිශ‍ය අනාරක්ෂිත ක්‍රියාවක්ද වේ.ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ )

Perineum
ඔහුගේ ගුදයත් වෘෂණ කෝෂත් අතර ප්‍රදේශය(Perineum) සම්බාහනය කරන්න.නැතිනම් තෙත් කල ඇඟිලි හෝ sex toy එකක්  ගුද මාර්ගයට ඇතුලු කරන්න.ඒ හරහා ගුද චක්‍ර පිධානය ඉහිල් කරන්න.


ඔහුට ඉඩදෙන්න ඔබට මඟ පෙන්වන්න ඉන්පසු පාලනය ලබාගන්න


ඔහුගේ ආසාව වැඩිකරන්න නමුත් ඔහුගේ ලිහිල්බව ගැන අවධානය යොමු කරන්න.ඔබේ Bottom සහකරු සූදානම් නම් පළමුවෙන්ම ඔහුට ඉඩ දෙන්න ඔබව මෙහෙයවන්න.ඉන්පසු ඔබ පාලනය ලබාගන්න.ගුද මාර්ගය කෙළවරක් නැති ගුහාවක් නොවන බව මතක තබාගන්න.සෙමින් ආරම්භ කර සැහැල්ලුවෙන් ශිශ්නය ගුද මාර්ගය තුල ඉදිරියට පසුපසට ගෙනයන්න.ඉවසීමෙන් යුක්තව ඔබේ රිද්මය වර්ධනය කරගන්න.රිද්මයට පැමිණි පසු ක්‍රමයෙන් ශිශ්නය ගුද මාර්ගයේ ගැඹුරට ගෙන යාමත් ක්‍රියාවේ වේගය වැඩිකීරීමත් කල හැකිය.ඒ අතරතුර ඔහු කියන දෙයට ඇහුම්කම් දීම අනිවාර්යෙන්ම සිදුකල යුතුය.ඒ ඔහු වේදනාවෙන් පෙළෙනවාද නැද්ද යන්න හෝ සංසර්ගයේ වේගය සහ ගැඹුර ප්‍රමාණවත්ද නැද්ද  යන්න දැන ගැනීමටය.


දෙදෙනාම නියමිත රිද්මයකට පැමිණි පසු සංසර්ගයේ ගැඹුරත් වේගයත් වැඩිකල හැකිවේ.



2.BOTTOM



පුරුෂ සමලිංගිකයන් දෙදෙනෙකු අතර සිදුවන ගුද සංසර්ගයේදී Top සහකරුවාගේ ශිශ්නය තම ගුද මාර්ගයට ඇතුලු කරගනු ලබන්නා(මුඛ සංසර්ගයේදී තම සහකරුවාගේ ශිශ්නය මුඛ තුලට ගනුලබන්නා) Bottom නම්වේ.එනම් අක්‍රිය සහකරුවාය.මෙම වචනය ඔහුව හඳුන්වන්නේ ඔහු සංසර්ගය සිදුවන බොහෝ ඉරියව්වලදී පහලින් සිටින තැනැත්තා වන නිසාය.Bottom සහකරුවාට සංසර්ගයේදී හිදී පහළ ප්‍රමුඛතාවයක් හිමිවේ.පුරුෂ සමලිංගිකත්වයේදී ප්‍රධානත්වය/ප්‍රමුඛත්වය එසේත් නැත්නම් ආධිපත්‍ය උසුලන්නේ Top සහකරුවාය.

"සමලිංගික පිරිමින් ගුද සංසර්ගය සඳහා ස්වභාවයෙන්ම උපන් අය නොවේ.Bottoming සඳහා පුහුණුව සහ සූදානම් වීම තිබිය යුතුය."


3.VERSATILE



ඉහත සඳහන් කල පරිද්දෙන් පුරුෂ සමලිංගිකත්වයේදී(ලිංගික එක්විමකදී- ගුද සංසර්ගය ) ප්‍රමුඛත්වය එනම් ආධිපත්‍ය ඔසුලන්නේ Top පිරිමියාය.නමුත් Versatile හිදී එය වෙනස් වේ.ඒ ඉහත කී ආධිපත්‍ය /ප්‍රමුඛත්වය සහකරුවන් දෙදෙනා අතර හුවමාරු කර ගැනීම මගිනි.එනම් මෙහිදී අක්‍රීය සහකරුවා හෙවත් Bottom පිරිමියාට සක්‍රීය සහකරුවා හෙවත් Top පිරිමියා ලෙසද ක්‍රියා කල හැකිය.තවද මෙම අවස්ථාවේදී ස්ථිර Top පිරිමියෙක් හෝ ස්ථිර Bottom පිරිමියෙක්ද නොමැත.Versatile වෙනුවට ශ්‍රී ලංකාව තුල බහුලවම 50/50 යන්න පොදු ව්‍යවහාරයේදී භාවිතා වේ.


  • Versatile Top

Versatile Top යනු පුරුෂ සමලිංගිකත්වයේදී(ලිංගිකව එක්වීමකදි )Top ,Bottom යන චරිත දෙදෙනා අතර හුවමාරු කර ගැනිම බව දැන් ඔබ දන්නවා ඇති.මෙහිදී සක්‍රීය සහකරුවා හෙවත් Top ලෙස ක්‍රියා කිරීමට වැඩි උවමනාවක් සහිත සහකරුවා/පුරුෂයා Versatile Top නමින් හඳුන්වයි.


  • Versatile Bottom

Versatile Bottom හිදී අක්‍රිය සහකරුවා හෙවත් Bottom යන්නට වැඩි කැමැත්තක් දක්වන්නා Versatile Bottom නමින් හඳුන්වයි.